8 “‘“‘ජාතියක් හරි රාජ්‍යයක් හරි බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට සේවය කරන්නවත් ඔහුගේ වියගහට යටත් වෙන්නවත් කැමති නැත්නම් මම කඩුවෙන්,+ සාගතයෙන් සහ වසංගතවලින් ඒ ජාතියට දඬුවම් කරනවා. බැබිලෝනියේ රජ අතින් ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන කල් මං එහෙම කරනවා’ කියලා යෙහෝවා කියනවා.