-
යෙරෙමියා 27:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 මොකද ඔවුන් කියන්නේ බොරු අනාවැකි. ඔබ ඔවුන්ට ඇහුම්කන් දුන්නොත් ඔබේ දේශයෙන් ඈත තියෙන දේශයකට ඔබට යන්න වෙනවා. මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබ විනාශ වෙලා යනවා.
-