යෙරෙමියා 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බැබිලෝනියේ රජට සේවය කරන්නේ නැති ඕනෙම ජාතියකට කඩුවෙන්,+ සාගතයෙන්,+ වසංගතවලින්+ පහර කන්න වෙනවා කියලා යෙහෝවා කිව්වා. ඉතින් ඔබත් ඔබේ සෙනඟත් ඒ විදිහට මැරුම් කන්න හදන්නේ ඇයි?
13 බැබිලෝනියේ රජට සේවය කරන්නේ නැති ඕනෙම ජාතියකට කඩුවෙන්,+ සාගතයෙන්,+ වසංගතවලින්+ පහර කන්න වෙනවා කියලා යෙහෝවා කිව්වා. ඉතින් ඔබත් ඔබේ සෙනඟත් ඒ විදිහට මැරුම් කන්න හදන්නේ ඇයි?