යෙරෙමියා 27:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුන්ට ඇහුම්කන් දෙන්න එපා. ඒ වෙනුවට බැබිලෝනියේ රජට සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිත රැකගන්න පුළුවන්.+ මේ නගරය නටබුන් ගොඩක් වෙන්න ඉඩ දෙන්නේ ඇයි?
17 ඔවුන්ට ඇහුම්කන් දෙන්න එපා. ඒ වෙනුවට බැබිලෝනියේ රජට සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිත රැකගන්න පුළුවන්.+ මේ නගරය නටබුන් ගොඩක් වෙන්න ඉඩ දෙන්නේ ඇයි?