28 ඒ අවුරුද්දේම ඒ කියන්නේ යූදාවල රජ වන ශෙදකියා+ පාලනය කරපු මුල් කාලේ තවත් දෙයක් වුණා. ඔහු පාලනය කරපු හතරවෙනි අවුරුද්දේ පස්වෙනි මාසේදී අස්සූර්ගේ පුතා සහ ගිබියොන්වල කෙනෙක්+ වුණ අනාගතවක්තෘ හනනියා, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හිටපු පූජකයන් සහ සෙනඟ ඉස්සරහා මට මෙහෙම කිව්වා.