යෙරෙමියා 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් බැබිලෝනියට අරගෙන ගිය හැම භාණ්ඩයක්ම අවුරුදු දෙකක් ඇතුළත මම ආපහු මෙහෙට ගේනවා.’”+
3 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් බැබිලෝනියට අරගෙන ගිය හැම භාණ්ඩයක්ම අවුරුදු දෙකක් ඇතුළත මම ආපහු මෙහෙට ගේනවා.’”+