යෙරෙමියා 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අනාගතවක්තෘ යෙරෙමියා මෙහෙම කිව්වා. “ආමෙන්!* යෙහෝවා එහෙම කළොත් කොච්චර හොඳද! බැබිලෝනියට අරන් ගිය යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩත් වහලුන් විදිහට අරන් ගිය සෙනඟවත් ආපහු මෙහෙට ගෙනල්ලා ඔබ කියපු අනාවැකිය යෙහෝවා ඉටු කළොත් කොච්චර හොඳද!
6 අනාගතවක්තෘ යෙරෙමියා මෙහෙම කිව්වා. “ආමෙන්!* යෙහෝවා එහෙම කළොත් කොච්චර හොඳද! බැබිලෝනියට අරන් ගිය යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩත් වහලුන් විදිහට අරන් ගිය සෙනඟවත් ආපහු මෙහෙට ගෙනල්ලා ඔබ කියපු අනාවැකිය යෙහෝවා ඉටු කළොත් කොච්චර හොඳද!