යෙරෙමියා 28:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ගිහින් හනනියාට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ලීවලින් හදපු වියගහ ඔබ කඩලා දැම්මා.+ ඒත් ඒක වෙනුවට යකඩින් හදපු වියගහක් කරේ තියාගන්න ඔබට සිද්ධ වෙනවා.”
13 “ගිහින් හනනියාට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ලීවලින් හදපු වියගහ ඔබ කඩලා දැම්මා.+ ඒත් ඒක වෙනුවට යකඩින් හදපු වියගහක් කරේ තියාගන්න ඔබට සිද්ධ වෙනවා.”