යෙරෙමියා 29:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මයසේයාගේ පුතා වන පූජක ශෙපනියාටත්+ අනිත් පූජකයන්ටත් යෙරුසලමේ ඉන්න සෙනඟ හැමෝටමත් ඔබ ඔබේ නමින් මෙහෙම ලියලා යැව්වා.
25 ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මයසේයාගේ පුතා වන පූජක ශෙපනියාටත්+ අනිත් පූජකයන්ටත් යෙරුසලමේ ඉන්න සෙනඟ හැමෝටමත් ඔබ ඔබේ නමින් මෙහෙම ලියලා යැව්වා.