යෙරෙමියා 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “බලන්න! වහලුන් විදිහට ඉන්න මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වයි, යූදා සෙනඟවයි මම එකට එකතු කරගන්න කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට ඔවුන්ව ආපහු ගේනවා. ඔවුන් ඒ දේශය ආයෙත් අයිති කරගන්නවා”+ කියලා යෙහෝවා කියනවා.’”
3 “බලන්න! වහලුන් විදිහට ඉන්න මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වයි, යූදා සෙනඟවයි මම එකට එකතු කරගන්න කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට ඔවුන්ව ආපහු ගේනවා. ඔවුන් ඒ දේශය ආයෙත් අයිති කරගන්නවා”+ කියලා යෙහෝවා කියනවා.’”