යෙරෙමියා 31:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම ඔවුන්ව උතුරු දේශයේ ඉඳන් ආපහු අරගෙන එනවා.+ පොළොවේ දුර ඈත ප්‍රදේශවල ඉන්න ඔවුන්ව මම එකට එකතු කරනවා.+ ඔවුන් අතරේ අන්ධ අයත් කොර අයත්+ගැබිනි මව්වරුනුත් ප්‍රසව වේදනාවෙන් ඉන්න මව්වරුනුත් ඉඳියි. ඔවුන් හැමෝම විශාල සමූහයක් විදිහට මේ දේශයට හැරිලා එයි.+
8 මම ඔවුන්ව උතුරු දේශයේ ඉඳන් ආපහු අරගෙන එනවා.+ පොළොවේ දුර ඈත ප්‍රදේශවල ඉන්න ඔවුන්ව මම එකට එකතු කරනවා.+ ඔවුන් අතරේ අන්ධ අයත් කොර අයත්+ගැබිනි මව්වරුනුත් ප්‍රසව වේදනාවෙන් ඉන්න මව්වරුනුත් ඉඳියි. ඔවුන් හැමෝම විශාල සමූහයක් විදිහට මේ දේශයට හැරිලා එයි.+