යෙරෙමියා 31:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “මම ඔවුන් පිටට කරදර ගේන්නත් ඔවුන්ව කඩලා බිඳලා උදුරලා දාන්නත් විනාශ කරලා බිමට ඇදලා දාන්නත් බලාගෙන හිටියා.+ ඒ විදිහටම මම ඔවුන්ව ගොඩනඟන්නත් හිටවන්නත් බලාගෙන ඉන්නවා”+ කියලා යෙහෝවා කියනවා.
28 “මම ඔවුන් පිටට කරදර ගේන්නත් ඔවුන්ව කඩලා බිඳලා උදුරලා දාන්නත් විනාශ කරලා බිමට ඇදලා දාන්නත් බලාගෙන හිටියා.+ ඒ විදිහටම මම ඔවුන්ව ගොඩනඟන්නත් හිටවන්නත් බලාගෙන ඉන්නවා”+ කියලා යෙහෝවා කියනවා.