යෙරෙමියා 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ කාලේදී බැබිලෝනියේ රජගේ හමුදාව යෙරුසලම වටලගෙනයි හිටියේ. ඒ වෙද්දී අනාගතවක්තෘ යෙරෙමියාව යූදාවල රජමාලිගාවේ තිබුණ මුරකරුගේ මළුවේ රඳවලා තිබුණා.+
2 ඒ කාලේදී බැබිලෝනියේ රජගේ හමුදාව යෙරුසලම වටලගෙනයි හිටියේ. ඒ වෙද්දී අනාගතවක්තෘ යෙරෙමියාව යූදාවල රජමාලිගාවේ තිබුණ මුරකරුගේ මළුවේ රඳවලා තිබුණා.+