යෙරෙමියා 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ අත දිගහැරලා ඔබේ මහත් බලය පාවිච්චි කරලා අහසත් පොළොවත් හැදුවා.+ ඔබට කරන්න බැරි දෙයක් නැහැ.
17 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ අත දිගහැරලා ඔබේ මහත් බලය පාවිච්චි කරලා අහසත් පොළොවත් හැදුවා.+ ඔබට කරන්න බැරි දෙයක් නැහැ.