යෙරෙමියා 32:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ‘මම ලොකු කේන්තියකින්, කෝපයකින් ඔවුන්ව විසුරුවාහැරපු හැම දේශයකින්ම ඔවුන්ව ආපහු එකට එකතු කරගන්නවා.+ මම ඔවුන්ව ආපහු මේ දේශයට ගෙනල්ලා ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 32:37 මුරටැඹ,3/15/1995, 13-14 පි.
37 ‘මම ලොකු කේන්තියකින්, කෝපයකින් ඔවුන්ව විසුරුවාහැරපු හැම දේශයකින්ම ඔවුන්ව ආපහු එකට එකතු කරගන්නවා.+ මම ඔවුන්ව ආපහු මේ දේශයට ගෙනල්ලා ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.+