යෙරෙමියා 36:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ නිසා යූදාවල රජ වන යෙහෝයාකිම්ට විරුද්ධව යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක් දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න ඉතුරු වෙන්නේ නැහැ.+ ඔහුගේ මළ කඳ දවාලේ අව්වට පිච්චි පිච්චි තියෙයි. රාත්‍රියේ සීතලට අහු වෙයි.+
30 ඒ නිසා යූදාවල රජ වන යෙහෝයාකිම්ට විරුද්ධව යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔහුගෙන් පැවතෙන කිසිම කෙනෙක් දාවිත්ගේ සිංහාසනයේ ඉඳගන්න ඉතුරු වෙන්නේ නැහැ.+ ඔහුගේ මළ කඳ දවාලේ අව්වට පිච්චි පිච්චි තියෙයි. රාත්‍රියේ සීතලට අහු වෙයි.+