යෙරෙමියා 37:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* යූදා දේශය පාලනය කරන්න යෙහෝයාකිම්ගේ පුතා වුණ කොනියා*+ වෙනුවට යොෂියාගේ පුතා වුණ ශෙදකියාව+ පත් කළා.+
37 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* යූදා දේශය පාලනය කරන්න යෙහෝයාකිම්ගේ පුතා වුණ කොනියා*+ වෙනුවට යොෂියාගේ පුතා වුණ ශෙදකියාව+ පත් කළා.+