යෙරෙමියා 37:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙරෙමියා තමන්ගේ සෙනඟ අතරේ තිබුණ එයාට අයිති උරුමය ලබාගන්න යෙරුසලමේ ඉඳන් බෙන්ජමින් දේශයට+ යන්න පිටත් වුණා.
12 යෙරෙමියා තමන්ගේ සෙනඟ අතරේ තිබුණ එයාට අයිති උරුමය ලබාගන්න යෙරුසලමේ ඉඳන් බෙන්ජමින් දේශයට+ යන්න පිටත් වුණා.