-
යෙරෙමියා 37:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 යෙරෙමියා ශෙදකියා රජට මෙහෙමත් කිව්වා. “මම ඔබටයි, ඔබේ සේවකයන්ටයි, මේ සෙනඟටයි විරුද්ධව කරපු වරද මොකක්ද? මාව මෙහෙම හිර කරලා තියන්නේ ඇයි?
-