යෙරෙමියා 37:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඉතින් ශෙදකියා රජ යෙරෙමියාව මුරකරුගේ මළුවේ රඳවලා තියන්න කියලා අණ කළා.+ යෙරෙමියාට රොටි හදන්නන්ගේ වීථියෙන් හැමදාම රොටියක් හම්බ වුණා.+ නගරයේ රොටි හදන එක නතර වෙන කල්ම+ එයාට රොටිය ගාණේ හම්බ වුණා. යෙරෙමියාව දිගටම මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා. යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 37:21 මුරටැඹ,9/15/1997, 3-4 පි.
21 ඉතින් ශෙදකියා රජ යෙරෙමියාව මුරකරුගේ මළුවේ රඳවලා තියන්න කියලා අණ කළා.+ යෙරෙමියාට රොටි හදන්නන්ගේ වීථියෙන් හැමදාම රොටියක් හම්බ වුණා.+ නගරයේ රොටි හදන එක නතර වෙන කල්ම+ එයාට රොටිය ගාණේ හම්බ වුණා. යෙරෙමියාව දිගටම මුරකරුගේ මළුවේ රඳවලා තිබ්බා.