යෙරෙමියා 38:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘කෙනෙක් මේ නගරයට වෙලා හිටියොත් ඔහුට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න වෙනවා.+ ඒත් කල්දිවරුන්ට යටත් වෙන කෙනාට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා.’+
2 “යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. ‘කෙනෙක් මේ නගරයට වෙලා හිටියොත් ඔහුට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* මැරුම් කන්න වෙනවා.+ ඒත් කල්දිවරුන්ට යටත් වෙන කෙනාට දිගටම ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතය වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා.’+