යෙරෙමියා 38:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මගේ ස්වාමීන් වන රජතුමනි, මේ කට්ටිය අනාගතවක්තෘ යෙරෙමියාට කරලා තියෙන්නේ හරිම දුෂ්ට දෙයක්. එයාලා යෙරෙමියාව ළිඳකට දාලා. සාගතේ නිසා එයා බඩගින්නේ මැරිලා යයි. මොකද නගරේ කොහෙවත් රොටි හොයාගන්න නැහැ.”+
9 “මගේ ස්වාමීන් වන රජතුමනි, මේ කට්ටිය අනාගතවක්තෘ යෙරෙමියාට කරලා තියෙන්නේ හරිම දුෂ්ට දෙයක්. එයාලා යෙරෙමියාව ළිඳකට දාලා. සාගතේ නිසා එයා බඩගින්නේ මැරිලා යයි. මොකද නගරේ කොහෙවත් රොටි හොයාගන්න නැහැ.”+