යෙරෙමියා 39:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එයාලව දැකලා යූදාවල රජ වුණ ශෙදකියාත් සෙබළු හැමෝමත් පැනලා දිව්වා.+ රාත්‍රියේදී එයාලා රජගේ උයන හරහා ගිහින් තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පිට වෙලා නගරයෙන් පැනලා ගියා. අරබා නිම්නයට යන පාරේ එයාලා දිගටම ගියා.+
4 එයාලව දැකලා යූදාවල රජ වුණ ශෙදකියාත් සෙබළු හැමෝමත් පැනලා දිව්වා.+ රාත්‍රියේදී එයාලා රජගේ උයන හරහා ගිහින් තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පිට වෙලා නගරයෙන් පැනලා ගියා. අරබා නිම්නයට යන පාරේ එයාලා දිගටම ගියා.+