5 ඒත් කල්දිවරුන්ගේ හමුදාව එයාලා පස්සෙන් පන්නගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී ශෙදකියාව අල්ලගත්තා.+ ඊටපස්සේ කල්දිවරුන්ගේ හමුදාව හමාත් දේශයේ+ රිබ්ලාවල+ හිටපු බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් ළඟට එයාව අරගෙන ගියා. රජ එහෙදී ශෙදකියාට ලැබෙන්න ඕනෙ දඬුවම නියම කළා.