යෙරෙමියා 39:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කල්දිවරු රජමාලිගාවයි, සෙනඟගේ ගෙවල් දොරවලුයි ගිනි තියලා විනාශ කරලා දැම්මා.+ යෙරුසලමේ පවුරුත් කඩලා දැම්මා.+
8 කල්දිවරු රජමාලිගාවයි, සෙනඟගේ ගෙවල් දොරවලුයි ගිනි තියලා විනාශ කරලා දැම්මා.+ යෙරුසලමේ පවුරුත් කඩලා දැම්මා.+