යෙරෙමියා 39:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ නගරයේ ඉතුරු වෙලා හිටපු හැමෝවමයි, එයාට යටත් වුණ අයවයි, නගරය අවට ඉතුරු වෙලා හිටපු අනිත් අයවයි වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා.
9 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ නගරයේ ඉතුරු වෙලා හිටපු හැමෝවමයි, එයාට යටත් වුණ අයවයි, නගරය අවට ඉතුරු වෙලා හිටපු අනිත් අයවයි වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගියා.