යෙරෙමියා 39:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මුරකරුගේ මළුවේ රඳවලා හිටපු යෙරෙමියාව නිදහස් කළා.+ ඊටපස්සේ එයාලා යෙරෙමියාව ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුත් ගෙදලියාට+ භාර දුන්නා. එහෙම කළේ එයාට ගෙදලියාගේ ගෙදර ඉන්න පුළුවන් වෙන්නයි. ඉතින් යෙරෙමියා සෙනඟ අතරේ ජීවත් වුණා.
14 මුරකරුගේ මළුවේ රඳවලා හිටපු යෙරෙමියාව නිදහස් කළා.+ ඊටපස්සේ එයාලා යෙරෙමියාව ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුත් ගෙදලියාට+ භාර දුන්නා. එහෙම කළේ එයාට ගෙදලියාගේ ගෙදර ඉන්න පුළුවන් වෙන්නයි. ඉතින් යෙරෙමියා සෙනඟ අතරේ ජීවත් වුණා.