යෙරෙමියා 39:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ගිහින් ඉතියෝපිය ජාතික ඒබෙද්මෙලෙක්ට+ මේ දේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ නගරයට යහපතක් කරනවා වෙනුවට විපත්ති ගේනවා කියලා මං කියපු දේ මං ඒ විදිහටම ඉටු කරනවා. ඒක වෙන දවසේදී ඔයා ඒක දකියි.”’
16 “ගිහින් ඉතියෝපිය ජාතික ඒබෙද්මෙලෙක්ට+ මේ දේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ නගරයට යහපතක් කරනවා වෙනුවට විපත්ති ගේනවා කියලා මං කියපු දේ මං ඒ විදිහටම ඉටු කරනවා. ඒක වෙන දවසේදී ඔයා ඒක දකියි.”’