ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 40:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ යෙරෙමියාව රාමාවලදී+ නිදහස් කළාට පස්සෙත් යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. නෙබුෂරදාන් යෙරෙමියාගේ අත් දම්වැල්වලින් බැඳලා එයාව රාමාවලට අරන් ගිහින් තිබුණා. එයා හිටියේ යෙරුසලමේ සහ යූදාවල ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරන් යන්න හිටපු සෙනඟ අතරෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න