-
යෙරෙමියා 40:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 කාරියාගේ පුතා වුණ යෝහානාන් මිෂ්පාවලදී ගෙදලියාට රහසින් මෙහෙම කිව්වා. “නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්ව මරලා දාන්න මට ඉඩ දෙන්න. මං ඒ ගැන කාටවත් දැනගන්න තියන්නේ නැහැ. අපි එයාව මැරුවේ නැත්නම් එයා ඔබව මරයි. එහෙම වුණොත් ඔබ ළඟට ඇවිත් ඉන්න යූදාවල සෙනඟ ආපහු විසිරිලා යයි. ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන්ව නැත්තටම නැති වෙලා යන්න ඉඩ දෙන්නේ කොහොමද?”
-