-
යෙරෙමියා 41:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 එයාලව හම්බ වෙන්න නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් මිෂ්පාවල ඉඳන් අඬඅඬ ඇවිදගෙන ගියා. එයාලව මුණගැහුණාම එයා මෙහෙම කිව්වා. “අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා ඉන්න තැනට එන්න.”
-