-
යෙරෙමියා 41:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඒ අයගෙන් දහදෙනෙක් ඉෂ්මායෙල්ට මෙහෙම කිව්වා. “අනේ, අපිව මරන්න එපා. අපි තිරිඟුයි, බාර්ලියි, තෙලුයි, මීපැණියි ඉඩමක හංගලා තියෙනවා.” ඉතින් ඉෂ්මායෙල් ඒ අයව එයාලාගේ සහෝදරයන් එක්ක මරලා දැම්මේ නැහැ.
-