යෙරෙමියා 41:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් කරපු ඒ හැම දුෂ්ට වැඩක් ගැනම කාරියාගේ පුතා වුණ යෝහානාන්ටත්+ එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන්ටත් ආරංචි වුණා.
11 නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල් කරපු ඒ හැම දුෂ්ට වැඩක් ගැනම කාරියාගේ පුතා වුණ යෝහානාන්ටත්+ එයා එක්ක හිටපු හමුදාවේ ප්‍රධානීන්ටත් ආරංචි වුණා.