යෙරෙමියා 43:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එතකොට හෝෂායාගේ පුතා වුණ අෂරියායි, කාරියාගේ පුතා වුණ යෝහානානුයි,+ එතන හිටපු උද්ධච්ච මිනිස්සු හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයා ඔය කියන්නේ බොරු. ‘පදිංචි වෙන්න ඊජිප්තුවට යන්න එපා’ කියලා අපිට කියන්න අපේ දෙවි යෙහෝවා ඔයාව එව්වේ නැහැ.
2 එතකොට හෝෂායාගේ පුතා වුණ අෂරියායි, කාරියාගේ පුතා වුණ යෝහානානුයි,+ එතන හිටපු උද්ධච්ච මිනිස්සු හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයා ඔය කියන්නේ බොරු. ‘පදිංචි වෙන්න ඊජිප්තුවට යන්න එපා’ කියලා අපිට කියන්න අපේ දෙවි යෙහෝවා ඔයාව එව්වේ නැහැ.