යෙරෙමියා 43:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අර නෙරියාගේ පුතා බාරුක්+ තමයි එහෙම කියන්න කියලා ඔයාව උසිගැන්නුවේ. එයාට ඕනෙ කල්දිවරුන්ගේ අතට අපිව අල්ලලා දීලා අපිව මරලා දාන්න. එහෙමත් නැත්තං වහලුන් විදිහට අපිව බැබිලෝනියට යවන්න.”+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 43:3 මුරටැඹ,8/15/2006, 19 පි.
3 අර නෙරියාගේ පුතා බාරුක්+ තමයි එහෙම කියන්න කියලා ඔයාව උසිගැන්නුවේ. එයාට ඕනෙ කල්දිවරුන්ගේ අතට අපිව අල්ලලා දීලා අපිව මරලා දාන්න. එහෙමත් නැත්තං වහලුන් විදිහට අපිව බැබිලෝනියට යවන්න.”+