යෙරෙමියා 43:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වෙනුවට කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ හමුදාවේ ප්‍රධානීන් යූදාවල ඉතුරු වෙලා හිටපු සෙනඟව අරගෙන යන්න පිටත් වුණා. විවිධ දේශවලට විසිරිලා ගිහින් හිටියත් ආපහු යූදා දේශයට ආපු යුදෙව්වන්ව තමයි ඒ විදිහට අරන් ගියේ.+
5 ඒ වෙනුවට කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ හමුදාවේ ප්‍රධානීන් යූදාවල ඉතුරු වෙලා හිටපු සෙනඟව අරගෙන යන්න පිටත් වුණා. විවිධ දේශවලට විසිරිලා ගිහින් හිටියත් ආපහු යූදා දේශයට ආපු යුදෙව්වන්ව තමයි ඒ විදිහට අරන් ගියේ.+