යෙරෙමියා 43:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා.
12 ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගිනි තියනවා.+ ඔහු ඒවා පුච්චලා දාලා ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි. එඬේරෙක් හරිම ලේසියෙන් තමන්ගේ ඇඳුම දාගන්නවා වගේ ඔහු මුළු ඊජිප්තු දේශයම ලේසියෙන් යටත් කරගෙන කරදරයක් නැතුව* එතනින් පිටත් වෙලා යනවා.