යෙරෙමියා 44:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් හැමෝවම මම දිගින් දිගටම ඔබ ළඟට එව්වා. මම ඔවුන්ව ආයේ ආයේ* එවලා මෙහෙම කිව්වා. “අනේ, මම පොඩ්ඩක්වත් කැමති නැති මේ පිළිකුල් දේ කරන්න එපා.”+
4 මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් හැමෝවම මම දිගින් දිගටම ඔබ ළඟට එව්වා. මම ඔවුන්ව ආයේ ආයේ* එවලා මෙහෙම කිව්වා. “අනේ, මම පොඩ්ඩක්වත් කැමති නැති මේ පිළිකුල් දේ කරන්න එපා.”+