යෙරෙමියා 44:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒත් ඔවුන් මට ඇහුම්කන් දුන්නේ නැහැ. මම කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරන එක නවත්තලා ඔවුන් ගිය දුෂ්ට මාර්ගයෙන් හැරිලා ආවේ නැහැ.+
5 ඒත් ඔවුන් මට ඇහුම්කන් දුන්නේ නැහැ. මම කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරන එක නවත්තලා ඔවුන් ගිය දුෂ්ට මාර්ගයෙන් හැරිලා ආවේ නැහැ.+