-
යෙරෙමියා 44:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 “ස්වර්ගයේ සේනාවල දෙවියන්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා දැන් මෙහෙම කියනවා. ‘ඔබ ලොකු විපතක් ඔබ පිටට ගෙන්නගන්න හදන්නේ ඇයි? ඒකෙන් යූදාවල පුරුෂයනුයි, ස්ත්‍රීනුයි, දරුවනුයි, ළදරුවනුයි විනාශ වෙලා යයි. එතකොට කිසිම කෙනෙක් ඉතුරු වෙන එකක් නැහැ.
-