යෙරෙමියා 44:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඔයාලයි, ඔයාලාගේ මුතුන්මිත්තනුයි, රජවරුනුයි, අධිපතීනුයි, දේශයේ සෙනඟයි යූදා දේශයේ නගරවලත් යෙරුසලමේ පාරවල්වලත් ඔප්පු කරපු පූජා+ යෙහෝවාට මතකයි. ඒවා ඔහුට අමතක නැහැ.
21 “ඔයාලයි, ඔයාලාගේ මුතුන්මිත්තනුයි, රජවරුනුයි, අධිපතීනුයි, දේශයේ සෙනඟයි යූදා දේශයේ නගරවලත් යෙරුසලමේ පාරවල්වලත් ඔප්පු කරපු පූජා+ යෙහෝවාට මතකයි. ඒවා ඔහුට අමතක නැහැ.