යෙරෙමියා 44:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔයාලා යෙහෝවාගේ හඬට ඇහුම්කන් දුන්නෙවත් ඔහුගේ නීති, අණපනත්, සිහිගැන්වීම්වලට කීකරු වුණේවත් නැහැ. ඒ විදිහට ඔයාලා යෙහෝවාට විරුද්ධව වැරදි කළා. ඔයාලා කියපු ඔය පූජා ඔප්පු කළා. ඒ නිසයි අද වෙන කල් ඔයාලා මේ විපත්ති අද්දකින්නේ.”+
23 ඔයාලා යෙහෝවාගේ හඬට ඇහුම්කන් දුන්නෙවත් ඔහුගේ නීති, අණපනත්, සිහිගැන්වීම්වලට කීකරු වුණේවත් නැහැ. ඒ විදිහට ඔයාලා යෙහෝවාට විරුද්ධව වැරදි කළා. ඔයාලා කියපු ඔය පූජා ඔප්පු කළා. ඒ නිසයි අද වෙන කල් ඔයාලා මේ විපත්ති අද්දකින්නේ.”+