යෙරෙමියා 44:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 කඩුවෙන් බේරිලා ඊජිප්තුවේ ඉඳන් යූදා දේශයට ආපහු යන්නේ ටිකදෙනෙක් විතරයි.+ පදිංචි වෙන්න ඊජිප්තුවට ගිය යුදෙව්වන් අතරින් ඉතුරු වුණ අය එදාට දැනගනියි ඉටු වුණේ කාගේ වචනයද කියලා. මගේ වචනයද ඔවුන්ගේ වචනයද කියලා.”’”
28 කඩුවෙන් බේරිලා ඊජිප්තුවේ ඉඳන් යූදා දේශයට ආපහු යන්නේ ටිකදෙනෙක් විතරයි.+ පදිංචි වෙන්න ඊජිප්තුවට ගිය යුදෙව්වන් අතරින් ඉතුරු වුණ අය එදාට දැනගනියි ඉටු වුණේ කාගේ වචනයද කියලා. මගේ වචනයද ඔවුන්ගේ වචනයද කියලා.”’”