5 ඒත් ඔයා හිතන්නේ ඔයාගේ දියුණුව ගැන විතරයි. ඔයා ගොඩක් දේවල් පස්සේ යනවා. ඒක නවත්තන්න.”’
“‘මොකද මම ළඟදීම ලොකු විනාශයක් ගේනවා. හැම කෙනෙක්ටම ඒකට මුහුණ දෙන්න වෙනවා.+ හැබැයි ඔයා කොහේ ගියත් මං ඔයාගේ ජීවිතේ වස්තුවක් වගේ ආරක්ෂා කරලා දෙනවා’+ කියලා යෙහෝවා කියනවා.”