යෙරෙමියා 46:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නයිල් ගඟ වගේ එන්නේ ඊජිප්තුවරුනුයි.+දෙගොඩ තලා යන ජල කඳක් වගේ එන්නේ ඔවුනුයි.‘මම ගිහින් මුළු පොළොවම යටත් කරගන්නවා. නගරයත් ඒකේ වැසියන්වත් විනාශ කරනවා’ කියලා ඔවුන් කියනවා.
8 නයිල් ගඟ වගේ එන්නේ ඊජිප්තුවරුනුයි.+දෙගොඩ තලා යන ජල කඳක් වගේ එන්නේ ඔවුනුයි.‘මම ගිහින් මුළු පොළොවම යටත් කරගන්නවා. නගරයත් ඒකේ වැසියන්වත් විනාශ කරනවා’ කියලා ඔවුන් කියනවා.