යෙරෙමියා 46:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊජිප්තු දේශයට පහර දෙන්න එන බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා මේ පණිවිඩය දුන්නා.+
13 ඊජිප්තු දේශයට පහර දෙන්න එන බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* ගැන අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා මේ පණිවිඩය දුන්නා.+