-
යෙරෙමියා 46:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඔවුන්ගෙන් ලොකු පිරිසක් වැටිලා යනවා.
ඔවුන් මෙහෙම කතා වෙයි.
“නැඟිටින්න! දරුණු කඩු පහරින් බේරිලා,
අපි අපේ සෙනඟ ළඟටත් අපේ දේශයටත් පැනලා යමු.”’
-