යෙරෙමියා 46:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා හඳුන්වන රජාණන් මෙහෙම කියනවා. ‘ඔහු* අනිවාර්යයෙන්ම එනවා කියලා ජීවමාන දෙවි වන මම කියනවා.කඳු අතරේ තියෙන තාබෝර්+ කන්ද වගේ ඔහුගේ පැමිණීම හැමෝම දකිනවා.මුහුද ළඟ තියෙන කර්මෙල්+ කන්ද වගේ ඒක හැමෝම දකිනවා.
18 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා හඳුන්වන රජාණන් මෙහෙම කියනවා. ‘ඔහු* අනිවාර්යයෙන්ම එනවා කියලා ජීවමාන දෙවි වන මම කියනවා.කඳු අතරේ තියෙන තාබෝර්+ කන්ද වගේ ඔහුගේ පැමිණීම හැමෝම දකිනවා.මුහුද ළඟ තියෙන කර්මෙල්+ කන්ද වගේ ඒක හැමෝම දකිනවා.