-
යෙරෙමියා 46:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔවුන් ඇගේ වනාන්තර කපලා දානවා. ඒවාට ඇතුල් වෙන්න බැහැ කියලා පෙනුණත් ඔවුන් ඒවා කපලා දානවා’ කියලා යෙහෝවා කියනවා.
‘ඔවුන්ගේ ගාණ පළඟැටියන්ගේ ගාණටත් වඩා වැඩියි. කාටවත් ඔවුන්ව ගණන් කරන්න බැහැ.
-