යෙරෙමියා 46:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ පාරාවෝටත් ඊජිප්තුවටත් ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත් පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටමත් දඬුවම් කරන්න මම දැන් පියවර ගන්නවා.’+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 46:25 මුරටැඹ,7/1/2003, 32 පි.
25 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නෝ* නගරයේ+ දෙවියා වන ආමොන්ටත්+ පාරාවෝටත් ඊජිප්තුවටත් ඇගේ දෙවිවරුන්ටත්+ ඇගේ රජවරුන්ටත් පාරාවෝ ගැන විශ්වාසය තියන හැමෝටමත් දඬුවම් කරන්න මම දැන් පියවර ගන්නවා.’+